Daily Horoscope
Horoscope reveals insights into your personality, relationships, and future based on celestial alignments. Whether seeking daily guidance, career advice, or love predictions, astrology helps you navigate life’s journey. Explore what the stars have in store and uncover hidden opportunities with accurate zodiac forecasts. Let the cosmos illuminate your path to success, happiness, and self-discovery.

Cancer (කටක) Daily Horoscope
Date : 22-Apr-2025
විවාහය අපේක්ෂකයින් ශුභයි
ලග්නයෙන් හත් වැන්නේ චන්ද්‍රයා ගෝචරය වන අද දින විවාහ අපේක්ෂකයන්ට ශුභයි. එහෙත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකියි. ව්‍යාපාර කොටස් කරුවන් සමගද මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී. අද දිනයේ ඔබගේ සිතුවිලි චංචල විම ඊට හේතුවයි. සඳු උච්ච, ස්වක්ෂේත්‍ර හෝ මිත්‍ර රාශියක තැන්පත් වීමෙන් හෝ ශුභ දෘෂ්ඨි ලද හොත් සියලු ලෞකික සැප සම්පත් ලැබිමට වාසනාව ලැබේ.
චන්ද්‍රයා ඔබගේ මකර රාශියේ ගෝචරය වේ. චන්ද්‍රයාට මකර රාශිය සතුරු රාශියක් වීම හේතුවෙන් ඔබගේ පරාර්ථකාමී සිතුවිලි පහව යනු ඇත. අධ්‍යාත්මික සුවයට වඩා ලෞකික දියුණුව ගැන සිතා කටයුතු කරයි. ව්‍යාපාරවලින් දියුණු වේ. කුමන ආකාරයෙන් හෝ ප්‍රසිද්ධ වීමට සිත ඇතිවේ. කෙසේ නමුත් ජීවිතයේ දියුණුව අභිවෘද්ධීය පිණිස බලවත් උත්සාහයෙන් යුතුව කටයුතු කරයි. සතුරන් ඇතිවීමට ඉඩ ඇත.
සුභ දිශාව- නැගෙනහිර
මරු සිටින දිශාව- බස්නාහිර
හිරු උදාව- 5:58 am
හිරු බැසීම- 6:19 pm
රාහු කාලය- 3:14 pm - 4:47 pm